How to Change the Name



The corrupted regime of the Rajapaksa in Sri Lanka is now the talk of the world. Accordingly, there is strong public opposition to the Rajapaksas at the moment. It is so serious that people are even trying to change the name Rajapaksa. This is an attempt by one person to change his name.
#HowtoChangeName #SriLanka #HelloHello

=====================================================
Listen Me on Apple Music – https://apple.co/3eqJMMS
Listen Me on Spotify https – https://spoti.fi/3sBZywN
Follow Me on Facebook https://www.facebook.com/hellohellolk
Follow Me on TikTok https://vm.tiktok.com/ZSJvAJwQ7/
Follow Me on Clubhouse https://www.clubhouse.com/@aththanayake
=====================================================

source

32 thoughts on “How to Change the Name”

  1. මම වැඩියෙන්ම කැමති U Tuber අත්තෙ ඔයා… දන්න හැමෝටම shear කරලා sub වැඩි කරල දෙන්න ඕන අපේ ඇත්තේට🙏🙏🙏🙏🙏

  2. ඒ මේකෙ හයිලයිට් එක තමයි ඒ රාජ්‍ය නිලධාරිනිය 😂 සුපිරි ආ මෙන්න නියම රාජ්‍ය සේවකයෝ

    ඒ කිව්ව දේවල්වලින් අපිට ජීවිතේට ඉගෙන ගන්න දේවල් කොච්චර තියනවද

    අත්තනායකත් කොර උනා 😛

  3. ඒ රාජ්‍ය නිළධාරිනිය ගැන කියන්න වචන නෑ. 👍
    එකෙන්ම රෙස්පෙක්ට් 👌
    කතා කරන විලාශය , කටහඬ අහගෙන ඉන්න ආසයි .
    💐🙏💐🙏

  4. ඒ මනුස්සයාගෙ නම හොයලා දාන්න අත්තේ💚💚💚
    ආදරේ හිතෙන ජනතා සේවකයෙක්

  5. ඇත්තටම ඒ රාජ්‍ය නිළදාරීනිය ගැනනම් කියන්න වචන නෑ.එතුමියට හදවතින්ම තුති❤

  6. When our Attanayaka said I am a pensioner, So called class gap appeared, that is the magic of her kindness.
    Nothing has changed yet Atte.
    Still more to be done.
    Great job Mr Attanayaka.

  7. ඇයගෙ වචන වලට මාගෙ වන්දනාව වෙවා.එතරම් පිවිතුරුයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

Comments are closed.